මෙය කා සඳහාද?
Cyber Security පිළිබඳව අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකු සඳහා මෙය යෝග්‍ය වේ. මෙය භාවිතා කිරීමට විශේෂිත පරිගණක දැනුමක් අවශ්‍ය නොවන අතර සරල කාරණාවන් හි සිට සංකීර්ණ සිද්ධාත්න සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් දක්වා පැහැදිලි සහ සරල මග පෙන්වීමක් සිදු කොට ඇත.
මෙම පාඨමාලාව අවම පරිගණක දැනුමක් ඇති අයෙකු සඳහාද භාවිතා කළ හැකි වන අයුරින් සකස් කිරීමට දැඩි ලෙස අවධානය යොමු කොට ඇත. විවිධ දැනුම් පරාසවල පරිශීලකයින් මෙය වේ වන විටත් භාවිතා කොට ඇති අතර ඔවුන්ගේ ප‍්‍රතිචාර බෙහෙවින් සුභදායක ඒවා වේ.
දිනපතාම ලෝකය පුරා සයිබර් ආරක්ෂාව යන්න වඩ වඩාත් අවධානය යොමු කළ යුතු කාරණයක් වී ඇති බැවින් මේ දැනුම වෘත්තීය ක්ෂේත‍්‍රයන් තුළ වඩාත් තීරණාත්මක අංගයක් බවට පත්වන්නට පටන් ගෙන තිබේ.
Phone: +94 71 6482 955 / Email: travihara@gmail.com
Cyber Security ක්ෂේත‍්‍රයේ වෘත්තීයමය තාක්ෂණික ශිල්පීන් වීමට අපේක්ෂා කරන අයට පූර්ව මග පෙන්වීමක් ලෙස.
ICT ක්ෂේත‍්‍රයේ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන පාසැල්, කාර්මික සහ වෘත්තීය පාඨමාලා, සරසවි සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ගුරුවරුන් සඳහා.
තොරතුරු තාක්ෂණ උපාධි සහ ඩිප්ලෝමා හදාරන සරසවි සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සඳහා.
සයිබර් ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ආයතනවල ආයතන ප්‍රධානීන්, නිළධාරීන්, කලමනාකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් සඳහා.
උසස් පෙළ ICT විෂය ධාරා හැදෑරීමෙහි නියුතු දරුවන්ට අනාගතයෙහි නිපුණ තොරතුරු තාක්ෂණික වෘත්තීය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා.
පරිශීලකයින්ගේ පහසුව තකා මෙය මිලදී ගැනීමට විකල්ප කිහියක් සපයා තිබේ. අවශ්‍යනම් ඩවුන්ලෝඩ් කර ගැනීමටද, කුරියර් සහ වීපීපී තැපැල් හරහාද ගෙන්වා ගත හැකිය.
කෙසේ වෙතත් වීපීපී තැපැල් භාවිතයේදී නිරීක්ෂණය කළ දැඩි ප‍්‍රමාදයන් සහ අපහසුතාවයන් හේතුවෙන් ඔබට අනෙකුත් විකල්ප භාවිතා කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.
ඊ. ඒ. දිනේෂ් කුමාර
කථීකාචාර්ය, තාක්ණික පීඨය, රුහැණු විශ්වවිද්‍යාලය
BSc (Engineering), University of Ruhuna
PHD (Reading), London Imperial College
සයිබර් ආරක්ෂාව සඳහා වන උපාධිය දැනට ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයෙහි ඉහල වැටුපක් ලබන වෘත්තියක් වන බැවින් මෙය ඒ සඳහා යොමු වීමට අපේක්ෂා කරන අයට ඉතා වැදගත් මග පෙන්වීමකි. එසේම පරිගණක තාක්ෂණය හා සම්බන්ධ විවිධ වෘත්තීය ක්ෂේත‍්‍රයන්හි නියුතු අයට මෙන්ම ඒ ක්ෂේත‍්‍රයෙහි අධ්‍යාපනය ලබන සරසවි, උසස් අධ්‍යාපන ආයතන සහ උසස් පෙල තොරතුරු තාක්ෂණය හැදෑරීමෙහි නියුතු සිසුන්ට සහ පාසැල් ගුරුවරුන්ට ද මෙය මාහැඟි දැනුම් උල්පතකි. මෙහි ඇති පාඩම් ඉතා සිත් ගන්නා සුලූ විදියට, සරලව, උදාහරණ සහිතව ඉදිරිපත් කොට ඇති බැවින් වැඩි වෙහෙසකින් තොරව එම විෂය කරුණු ග‍්‍රහණය කර ගැනීමට පරිශීලකයාට හැකියාව ලැබේ. එසේම සංකීර්ණ තාක්ෂණික කාරණා පවා අනුක‍්‍රමයෙන් සරල කොට ඉදිරිපත් කොට ඇත. එසේම ඉතා වටිනා ප‍්‍රායෝගික පරීක්ෂණ විශාල ගණනාවක් සිදු කරන ආකාරය සහ ඒවාට අවශ්‍ය මිල අධික මෘදුකාංග මෙවලම් සහ පහසුවෙන් සොයා ගැනීමට අසීරු මෙවලම් විශාල ගණනාවක් සහ නිදර්ශන කේත පවා ඇතුලත් කොට ඇත. එසේම මෙය මේ ක්ෂේත‍්‍රයෙහි සිංහල බසින් පලවූ පළමු වැඩසටහන වන අතර අප්ඬේට් ආකාරයෙන් නව පාඩම් ලබා දෙන ශ‍්‍රි ලංකාවේ එකම පරිගණක අධ්‍යාපනික. . . . .
We need modern technology especially in ICT. The cyber security is modern trend in the current world. But our country is so lagging. This amazing education guide is fit for that task.
නව තාක්ෂණයට කැමති අලූත් දේවල් අත්හදා බලන්න ගම්බද දරුවන්ට මෙන්ම හැම කෙනෙකුටම මේක වටිනා අවස්ථාවක්. අනිවාර්යෙන්ම විශාල දැනුමක් කුඩා මිලක් ගෙවල ලබා ගන්න ලැබුණු අවස්ථාවක්.
What an amazing lessons series. Really it's very useful... wonderful guide, I feel I already enter to the another world.
වර්තමානයේ cyber security දැනුම අත්‍යවශ්‍ය දෙයක්. මේක නැතිව නූතන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දි බොහෝ අවාසිදායක තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. කොහොමහරි මේ වැඩසටහන cyber security ගැන ආරම්භයක් ගන්න ලොකු උදව්වක් වෙනවා.
NO: 218/1, 9 Canal, Thunkama, Embilipitiya
travihara@gmail.com
+94 71 6482 955