විද්වත් නිර්දේශය | Intellectual Recommendation


Option-Button

ඊ. ඒ. දිනේෂ් කුමාර

කථීකාචාර්ය, තාක්ණික පීඨය, රුහැණු විශ්වවිද්‍යාලය

BSc (Engineering), University of Ruhuna

PHD (Reading), London Imperial College

එතිකල් හැකින් පාඩම් මාලාව පිළිබඳව කථිකාචාර්ය දිනේෂ් එදිරිසිංහගේ ඇසින්


වෘත්තීය මට්ටමේ පරිගණක වැඩසටහන් සැකසීමේ ශිල්පියෙකු වන එම්. එම්. ටී රවිහාර නිර්මාණය කොට ඇති එතිකල් හැකින් සිංහලෙන් ඉගෙන ගැනීම සඳහා වන පරිගණක මාධ්‍ය පාඩම් මාලාව යුගයේ බලවත් අවශ්‍යතාවයක්, රික්තයක් පුරවා ඇත. දියුණු රටවල් වල ඉහල ගණයේ පාරිගණක තාක්ෂණික දැනුම සාමාන්‍ය දෙයක් වේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ දී කණගාටුදායක අයුරින් මෙය ඉතා පහල මට්ටමක පවතියි. එම නිසා අසම්පුර්ණ දැනුමක් සහ හැකියාවන් සහිත තාක්ෂණික ශිල්පීන් බිහිවීම, නැතිනම් තොරතුරු තාක්ෂණයේ එකම ක්ෂේත‍්‍රයකට පමණක් දක්ෂතා දක්වන අය බිහිවීම බොහෝ විට සිදුවෙයි. ඉතා කණගාටුදායක අයුරින් සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුම බොහෝ දෙනෙකු විසින් දැනුවත්ව හෝ නොදැන්වත්ව මග හැර යයි.

පරිගණක මෘදුකාංග නිර්මාණයෙහි, වෙබ් අඩවි නිර්මාණය සහ සැලසුම්කරණය, ස්වයංක‍්‍රීය පාලන පද්ධති යනාදිය ගැන නිපුණයෙකු වන රවිහාර පාසැල් සිසුවකුව සිටියදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අනුග‍්‍රහය දැක්වූ මෘදුකාංග නිර්මාණය කිරීමේ තරඟාවලියකදී පවා සිය දක්ෂතා පෙන්වූහ. විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හැදෑරූ ඔහු එම පීඨයේම තාක්ෂණික ශිල්පියෙකු ලෙසද සේවය කළ අතර ආතර් සී ක්ලාර්ක් නවීන තාක්ෂණ ආයතනයේ පුහුණු ඉංජිනේරුවකු ලෙසද සේවය කොට ඇත.

සයිබර් ආරක්ෂාව සඳහා වන උපාධිය දැනට ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයෙහි ඉහල වැටුපක් ලබන වෘත්තියක් වන බැවින් මෙය ඒ සඳහා යොමු වීමට අපේක්ෂා කරන අයට ඉතා වැදගත් මග පෙන්වීමකි. එසේම පරිගණක තාක්ෂණය හා සම්බන්ධ විවිධ වෘත්තීය ක්ෂේත‍්‍රයන්හි නියුතු අයට මෙන්ම ඒ ක්ෂේත‍්‍රයෙහි අධ්‍යාපනය ලබන සරසවි, උසස් අධ්‍යාපන ආයතන සහ උසස් පෙල තොරතුරු තාක්ෂණය හැදෑරීමෙහි නියුතු සිසුන්ට සහ පාසැල් ගුරුවරුන්ට ද මෙය මාහැඟි දැනුම් උල්පතකි. මෙහි ඇති පාඩම් ඉතා සිත් ගන්නා සුලූ විදියට, සරලව, උදාහරණ සහිතව ඉදිරිපත් කොට ඇති බැවින් වැඩි වෙහෙසකින් තොරව එම විෂය කරුණු ග‍්‍රහණය කර ගැනීමට පරිශීලකයාට හැකියාව ලැබේ. එසේම සංකීර්ණ තාක්ෂණික කාරණා පවා අනුක‍්‍රමයෙන් සරල කොට ඉදිරිපත් කොට ඇත. එසේම ඉතා වටිනා ප‍්‍රායෝගික පරීක්ෂණ විශාල ගණනාවක් සිදු කරන ආකාරය සහ ඒවාට අවශ්‍ය මිල අධික මෘදුකාංග මෙවලම් සහ පහසුවෙන් සොයා ගැනීමට අසීරු මෙවලම් විශාල ගණනාවක් සහ නිදර්ශන කේත පවා ඇතුලත් කොට ඇත. එසේම මෙය මේ ක්ෂේත‍්‍රයෙහි සිංහල බසින් පලවූ පළමු වැඩසටහන වන අතර අප්ඬේට් ආකාරයෙන් නව පාඩම් ලබා දෙන ශ‍්‍රි ලංකාවේ එකම පරිගණක අධ්‍යාපනික වැඩසටහනද වේ.

වෙළඳපොලෙහි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ යනාදී පාඩම් මාලා පවා ඉහළ මිල ගණන් වලට අලෙවි කළද මෙය සාපේක්ෂව ඉතා පහල මිලකට අලෙවි කරනු ලබයි. කතෘගේ අපේක්ෂාව වනුයේ අඩු ආදායම් සහිත ග‍්‍රාමීය දූ දරුවන්ට ද මෙම තාක්ෂණයට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම වන අතර එය ප‍්‍රශංසනීය කාරණයකි. ශ‍්‍රී ලංකාවේ තොතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයෙහි පෙරලිකාර වෙනසක් සිදු කිරීමට මෙම පාඩම් මාලාව මහෝපකාරී වන බව මාගේ විශ්වාසයයි.

ඊ. ඒ. දිනේෂ් කුමාර

පරිශීලක ප‍්‍රතිචාර | Users' Comments

මහේෂ් ගලප්පත්ති

උපාධිධාරී පාසැල් ගුරුවරයෙකි

නව තාක්ෂණයට කැමති අලූත් දේවල් අත්හදා බලන්න ගම්බද දරුවන්ට මෙන්ම හැම කෙනෙකුටම මේක වටිනා අවස්ථාවක්. අනිවාර්යෙන්ම විශාල දැනුමක් කුඩා මිලක් ගෙවල ලබා ගන්න ලැබුණු අවස්ථාවක්.

ලක්මාල් චතුරංග

සිවිල් ඉංජිනේරු

We need modern technology especially in ICT. The cyber security is modern trend in the current world. But our country is so lagging. This amazing education guide is fit for that task.

නොයෙල් වන්නිආරච්චි

ව්‍යාපාරික/ ස්වභාවවේදී

වර්තමානයේදී මේ දැනුම අත්‍යවශ්‍ය දෙයක්. කාලයත් එක්ක මිනිස්සුත් නවීන වෙන්න ඕනි.

ශනීර මධුෂාන්

සරසවි ශිෂ්‍ය

සරලව තේරුම් ගන්න පුලුවන් විදියට සකස් කරල තියෙනවා. ඕනිම කෙනෙක්ට මේක හුගක් ප‍්‍රයෝජනවත් වේවි.

ශෂික දිල්හාර

සරසවි ශිෂ්‍ය

වර්තමානයේ cyber security දැනුම අත්‍යවශ්‍ය දෙයක්. මේක නැතිව නූතන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දි බොහෝ අවාසිදායක තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. කොහොමහරි මේ වැඩසටහන cyber security ගැන ආරම්භයක් ගන්න ලොකු උදව්වක් වෙනවා.

Dilini Nadeesha

Science Graduate, School Teacher

This education guide is marvelous. It made me totally different at skill and knowledge. I recommend this for everyone who seeks to get better and advance knowledge in ICT.

ලකීෂා සෙව්වන්දි

ඉංජිනේරු උපාධි අපේක්ෂිකා

මගේ උපාධි අධ්‍යයන කටයුතු වලදී මේක ලොකු සහයෝගයක් වුණා. ඉතා හොඳ පාඩම් මාලාවක්. මේ තරම් පොඩි මිලකට ඇත්තටම අදහන්න අමාරුයි.

ටානියා ප‍්‍රතාපසිංහ

පරිගණක විද්‍යා උපාධිධාරී/ පාසැල් ගුරුවරියකි

මට තොරතුරු තාක්ෂණය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියල තේරුණේ මේක භාවිතා කළාම. මේ පාඩම් මාලාව මගේ විධිය වෙනස් කළා. දැන් මම හැම දවසකම අලූත් දෙයක් ඉගෙන ගන්නවා. වඩාත් දක්ෂ ගුරුවරයෙක් වෙන්න මේක ලොකු රුකුලක් වුණා.

Naveen Mayantha

User

Really happy, more details included than expected. This CD also helped me as a first step in my current degree in networking.This makes it very easy to learn. This is a turning point in my life.

Thank you so much for putting up this tutorial.....

W.M.Tharuka deshan aththanayaka

User

ගොඩක් හොඳ වැඩක් දිගටම කරගෙන යන්න.

K. L. Pathum Senarathna

User

good. need to update like that. as well as if u can create group ( Whts app ) its very helpful for sharing our knowledge with us.

Bhathiya kavishka

User

ඉතාමත් හොදයො නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා

Sujatha Thero

User

ගොඩක් හොද දැනුමක් ලබාදෙන හොද වැඩසටහනක්

Madushan Chathuranga Dissanayake

User

මම මේ වැඩසටහන සමග මුල සිටම හැදෑරුවා ඉතාමත් හොද වැඩසටහනක් ඉදිරියට කරගෙන යන්න.

Kasun kalyana

User

ගොඩක් හොද පාඩම් මාලාවක්..මුල් DVD ත් ගොඩක් වැදගත් වුනා..නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා..දිගටම කරගෙන යමු මේ පාඩම් මාලාව..... Congratulations

Anjana Priyasad

User

Good content for beginners. keep it up

P.Ramesh dhananjaya

User

Super

Rumesh

User

Godak hodha wedak

Kalpa nadun

User

Good

R.W.D.J amarasinghe

User

Simpally Cover basics knowledge