ඒරන් ස්වාර්ට්ස්: අන්තර්ජාලයේ දරුවා

2021 ජනවාරි 22
aron_swartz
by ටී. රවිහාර

ඒරන් ස්වාර්ට්ස් යනු ඇමරිකානු ජාතික පරිගණක වැඩසටහන්කරුවෙකු සහ හැකර්වරයෙකි. ඔහු කතෘවරයෙකු සහ දේශපාලනික ක‍්‍රියාධරයෙකු ලෙසද ප‍්‍රකටයි.... ‘‘ලෝකයේ සමස්ත විද්‍යාත්මක දැනුම... උරුමය... වූ කලී ඩිජිටල්කරණය වීම වැඩි වෙමින් තිබෙන අතර එය අතලොස්සක් පුද්ගලික සමාගම් විසින් අගුලූ දමා ඇත...’’

Read More...

ටෝවර්ඩ් ලිනක්ස් : ලිනක්ස් හි මහ මොළකරු

2021 ජනවාරි 22
Linus-Torvald-speaker
by ටී. රවිහාර

ලෝකය පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිතා කරන විවෘත මූලාශ‍්‍ර මෙහෙයුම් පද්ධතියක් වන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වරයා ටෝර්වල්ඩ් ලිනක්ස් වේ. ඔහු ලෝකය දෙවතාවක් තාක්ෂණික පෙරලියකට ලක් කළ අයෙකි.

Read More...

එතිකල් හැකින් පිළිබඳ විමර්ශණයක්

2021 ජනවාරි 22
ethical_hacking
by ටී. රවිහාර

පරිගණක විද්‍යාවට හැකින් යන වදන සම්බන්ධ වී දශක පහක් පමණ ගතවී ඇත. එය පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් තිබෙන ඉතා පුළුල් විෂය ක්ෂේත‍්‍රයකි. පළමුවෙන්ම හැකින් යන ක‍්‍රියාකාරකම සිදු කොට ඇත්තේ 1960 වසරේදී මැසචුසෙට්ස් තාක්ෂණික....

Read More...

ගැරී මැකිනන්: ඇමෙරිකන් හමුදාව සන්ත‍්‍රාසයට පත් කළ පරිගණක හැකර්වරයා

2021 ජනවාරි 22
gary_mckinnon
by ටී. රවිහාර

එක්සත් ජනපද අධිකාරීන් පවස ආකාරයට ඔහු එක්සත් ජනපද හමුදාවට අයත් පරිගණකවල මෙහෙයුම් පද්ධතිවල වැදගත් ගොනු මකා දමමින් එක්සත් ජනපද හමුදාවේ වොෂිංටන් හමුදා දිස්ත‍්‍රික්කයේ ජාලයට අයත්ව තිබූ පරිගණක 2000ක්....

Read More...

සෝෂල් දිලෙම්මා (Social dilemma): සමාජ මාධ්‍ය අධිරාජ්‍යයින්ගේ යුගය

2021 ජනවාරි 22
social-dilemma
by ටී. රවිහාර

සමාජ මාධ්‍ය ඇත්තටම සිදු කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට මේ සිනමා පටය ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. මුලු ලෝකයම බලවත් මිනිසුන් කිහිප දෙනෙකුගේ අභිමතය මත පාලනය වෙයි.....

Read More...

ගූගල් වලින් ප‍්‍රවේශම් වෙන්න

2021 ජනවාරි 22
filter-bubble
by ටී. රවිහාර

වර්තමානය වන විට වෙබ් සමාගම් විසින් පාරිභෝගිකයින්ගේ පුද්ගලික අභිරුචිකම් අනුව සිය සේවාවන් සැපයීමට බලවත් තරඟයක නියැලෙයි. එමගින් නිවැරදිව තමන්ගේ පාරිභෝගිකයින් යම් නිශ්චිත නිෂ්පාදනයක්...

Read More...

The Code: ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ කථාන්දරය

2021 ජනවාරි 22
Practical-List
by ටී. රවිහාර

කේතය: ලිනක්ස් පිළිබඳ කථාන්දරය(The Code: Story of Linux documentary) නැමැති වාර්තා චිත‍්‍රපටය ලිනක්ස් සහ විවෘත මුලාශ‍්‍ර මෘදුකාංග සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් මිනිසුන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණාත්මක සිනමා දැක්මකි.

Read More...

පයිතන් පරිගණක බස නිර්මාතෘ සමග පිළිසඳරක්

2021 ජනවාරි 22
Practical-List
by ටී. රවිහාර

නවීන පරිගණක ක‍්‍රීඩා, දැවැන්ත විද්‍යාත්මක ගණනය කිරීම් සිදු කරන බහුකාර්ය වැඩසටහන්, රාස්බෙරි වැනි කුඩා පරිගණක වල මෙහෙයුම් පද්ධතිය, පරිගණක හැකර්වරුන්ට සිය අභිලාෂයන් ඉතා වේගයෙන් සිදු කර ගැනීම...

Read More...