සෝෂල් දිලෙම්මා (Social dilemma): සමාජ මාධ්‍ය අධිරාජ්‍යයින්ගේ යුගය

2021 ජනවාරි 22
social-dilemma
by ටී. රවිහාර

සමාජ මාධ්‍ය ඇත්තටම සිදු කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට මේ සිනමා පටය ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. මුලු ලෝකයම බලවත් මිනිසුන් කිහිප දෙනෙකුගේ අභිමතය මත පාලනය වෙයි.


Trailer


Full Movie