ටෝවර්ඩ් ලිනක්ස් : ලිනක්ස් හි මහ මොළකරු

2021 ජනවාරි 22
Linus-Torvald-speaker
by ටී. රවිහාර

ලෝකය පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිතා කරන විවෘත මූලාශ‍්‍ර මෙහෙයුම් පද්ධතියක් වන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වරයා ටෝර්වල්ඩ් ලිනක්ස් වේ. ඔහු ලෝකය දෙවතාවක් තාක්ෂණික පෙරලියකට ලක් කළ අයෙකි. අනෙක් පෙරලිය වන්නේ ගිට්හබ් ජාලය හඳුන්වා දීමයි. එහි මේ වන විට විවෘත මුලාශ‍්‍ර කේත මිලියන ගණනක් අඩංගු වී ඇත. ඔහු ලෝකයේ ඉහළ පෙලේ හැකර්වරුන්ගෙන් අයෙකු ලෙස ශ්‍රේණිගත කොට ඇත.

පහත දැක්වෙන්නේ TED රූපවාහිනී වැඩසටහනට සහභාගි වෙමින් ටෝර්වල්ඩ් ලිනක්ස් විවෘත මූලාශ‍්‍ර මෘදුකාංගවල ආරම්භය සහ ඔහුගේ ආකල්ප පැහැදිලි කළහ.